ADA
www.ada.lk
2025 මාර්තු මස 09 වන ඉරිදා
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි.
අනෙක් 101 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වේ.
popular news
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
අපි මාස තුනට රු. කෝටි. 19000ක් ඉතුරු කළා
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඊශ්‍රායෙල් රැකියාවට ගිය ඇතැම් ලාංකිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා
NM Saturday, 10 October 2020 10:53 PM
ලංකාවේ තිබෙන සියලුම ඇගලුම් කර්මාන්ත ශාලාවල සිටින සියලුම සේවක සේවිකාවන් PCR පරික්ෂණයක් වෙත යොමු කරන්න. ඔව්න් නැවතී සිටින්නාවූ නවතන්වල සහ ඔවුන් සමග සම්බන්දකම් සේවා ඉස්ථානයේදී පමණක් නොව පොකෙට් MONEY සොයා ගිය ( සිමාවන් ඉක්මවා )පවත්වන ලද පිරිස් බොහෝ සිටින්නට පුළුවන. මේ පිලිබදව සත්‍ය වසන් කරන පිරිස් නිසා වෛරසය නැවත නැවතත් මතුවීමේ අවධානමක් ඇත. සෑම සේවකයකුගේම දුරකථන දත්ත ලබාගෙන ( පසුගිය සති 3ක කාලය තුල ) හැකි ඉක්මනින් අනෙක් පුද්ගලයන් ( සැගවී සිටින්නන් )කවුරුන්ද කියා සොයාගැනීමට පහසුවෙන්ම හැකියාව තිබේ. මෙම සමාගම්වල පහලම සේවක ගේ ට ඉහලම නිලධාරියා දක්වා ඔවුන්ගේ දුරකථන දත්ත සොයාබැලීමෙන් සියලු CONTACTS සොයාගැනීමට හැකියාව පවතී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd