බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුද්ගලික අභිමතය පරිදි ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
කිසිදු චෝදනාවක් නොමැති මහජන ප්‍රසාදය දිනා ඇති බහුතරයක් එම නිලධාරීන් කිසිදු හේතුවක් නොමැතිව ස්ථාන මාරු කර සාමාන්‍ය රාජකාරී යෙදවීමේ සැලසුමක් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි
පුරප්පාඩු වන එම තනතුරු සඳහා වසර ගණනාවකට පෙර බරපතල චෝදනාවට ලක් වූවන් යෙදවීමේ සූදානමක් ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි