පොලීසිය මගින් ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවේ ක්‍රමවේදයට විරෝධය පා දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් සිදුකරන බව ඊයේ දිනයේදී වාර්ථා විය. කෙසේ වෙතත් මේපිළිබඳ නිශචිත තීරණයකට අද (08) දින එලබෙන බව ලංකා පෞද්ගලික් බස් සංගමය පවසා සිටිනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය