බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා අද(21දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, ඒ අනුව බණ්ඩාරිගොඩ මහතා අද දිනයේ එලෙස හිස් වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.