ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 688 පැරකුම් ප්‍රදේශ කදුරුවෙල ලිපිනයේ පදිංචි ලබන වසරේදී උසස් පෙළ විභාගයට පෙනි සිටිම නියමිත සිටි අමරසිංහ ආරචිචිලාගේ අංජිත ගයාෂාන් අමරසිංහ (18) අයෙකි.
මෙම සිසුවා වෙනත් සිසුවකුගේ නිවසේ පෙර දින රාති‍්‍රයේ පාඩම් කටයුතුවල නිරතව සිට නැවැත අලුයම තම නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.
එම ස්ථානයේ සවි කර ඇති කැමැරා දර්ශන අනුව කළ පරික්ෂණ මගින් මඩකලපුව ප්‍රදේශයේ ලොරි රථයක් මෙම අනතුර සිදු කර ඇති බවට සොයා ගැනිමෙන් පසු ලොරි රථය සහ රියදුරු අත් අඩංගුවට ගැනිමට පොලිස් කාණ්ඩායමක් පිටත් වු බව පොලිසිය කියයි.
හිඟුරක්ගොඩ පියතිලක
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd