නියොජ්ය පොලිස්පතිවරුන්ද ඇතුළත්ව පොලිස් දෙපාර්තතමේන්තුවේ ඉහළම පුටු 41ක වෙනසක් සිදු කිරිමට කටයුතු කර තිබේ. මෙහිදි කැපි පෙනෙනම වෙනස්කම් වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ විමර්ශණ ඒකකවල අධ්යක්ෂ ධුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් පත්කිරිමයි.
ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරින්/නිලධාරිනියන්


