පොලීසියේ ඉහළම නිලධාරීන් 20කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් මෙම ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර වෙයි.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_c506528b0e.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f43cb1aff7.jpg)