අනුරාධපුර පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍ර දේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රථ වාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මන්ත්‍රීවරයා එම අවස්ථාදෙී කරන ප්‍රකාශ මගින් ජාතින් අසමගියක් ඇති වී තිබේද යන්න සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනය්ක ආරම්භ කර තිබේ.
මෝටර් වාහන පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිය ප්‍රකාරව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය කටයුතු කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.