බිබිල කරාඩුගල පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ 04 රාත්රි එම පොලිසියේම කොස්තාපල්වරයෙකුගේ නිවසට ගොස් කොස්පතාල්වරයාට වෙඩි තබා ඝාතනය කර නැවත පොලිසියට පැමිණ තමාත් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙන බව පොලිසිය කියයි.
කරාඩුගල පොලිසියේම සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනා අතර ඇතිවු පෞගලික ආරවුලක් ඝාතනයට හේතුව
වන්නට ඇති බවට පාලිසිය සැක කරයි.
ඝාතනයට සිදු කිරීමට මුල්වු කොස්තාපල් වරයා සිය රාජකාරි ගිනි අවිය රැගෙන නාමල් ඔය ප්රදේශයට ගොස් මිතුරු නිළධාරියාට වෙඩි තබා නැවත පැමිණ පොලිසියේදි වෙඩි තබාගෙනය සිය දිවි නසාගෙන තිබේ.
ප්රසන්න පද්මසිරි