පුඩලු ඔය, ඩන්සිනන්වත්ත ප්ර දේශයේදි පියාගේ හා තම බාලසහෝදරයාගෙන් පහර කෑ29 හැවැරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ රාත්රි කාලයේදි මෙම පහරදිම සිදුව තිබේ. මරණකරු ඔහුගේ දියණිය, පියා හා බාලසහෝදරයා සමග එකම නිවසක පදිංචිව සිට ඇත.
තම පියා හා සහෝදරයා සමග ඇතිකරගත් ආරවුලකින් අතුරුව පියාගේ හා බාල සහෝදරයාගේ පොලු පහරවල් හා ගල් ප්රහාර හේතුවෙන් මෙසේ ඔහු මියගොස් තිබේ.
ඝාතනයට සම්බන්ධ අවුරුදු 46ක් වන පියා හා අවුරුදු 18ක් වන බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.