ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
පින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
මෙම නිරෝධානය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 270 කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙමින් පසුවේ.
ඔවුන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් 19 දෙනා ඊයෙ හඳුනාගෙන තිබේ.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd