ඉකුත් 25දින පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ බස් රථයක් තුලදී විදේශීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමින් යුත් දේපල සහිත ගමන් බෑගයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පිට කොටුව පොලිස් ස්ථානයට ලැබූ පැමිනිල්ලක් මත විමර්ශත ආරම්භ කර තිබිණි.
ඒ් අනුව සොරකම සිදුකරන ලද සැකකරු අද (31) අළුයම කැළණිය පෙතියාගොඩ පුදේශයේදී පිටකොටුව පොලිස් ෂථානයේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව වාර්ථාවෙයි. එහිදී සොරාගන්නා ලදබව කියන බෑගයෙහ වූ ලැප්ටෙප් පරිගණකය කැමරාව හා බැංකු කාඩ්පත් සොයාගත් බව පෙලීසිය පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය