ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
මෙම කූට කුමන්ත්‍රණය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ සඳහා වීඩියෝ පටයක් පවා නිර්මාණය කර තිබෙන බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙසට අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රකාශ කිරීමටත් සැලසුම් කර තිබෙන බව අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගම්මපන්පිල මහතා සඳහන් කළේය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
Kumar Tuesday, 29 October 2019 09:14 PM
පාස්කු ප්‍රහාරයට ගොටගේ සම්බන්දයක් ඇති කියල සිතන්න අමාරුයි. මහින්දගෙ සම්බන්දයක් තිබුන කියල කිව්වා නම් විශ්වාස කරන්න තිබුණා. ඒ කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් බියට පත් ජනයා ගොට්ට සහය දක්වන එක අමුතු දෙයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd