හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාද් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පුත්තලමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.