හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා යේව යෙයෙෙන් පවත්වනු ලබන සියළුම දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා මෙවර විශාල බැතිමතුන් පිරිසක් ඒක්වෙනු ඇතැයිද ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව සඳාහා පොලිස්පතිවරයාගේ මග පෙන්වීම අනුව 10000කට ආසන්න පිරිසක් මෙම ආරක්ෂක වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කර තිබේ.
ඒ් අනව කිතුණු දේවස්ථාන 1873 ක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6522ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 320ක් හා ත්රිවිධ හමුදාාවේ 2746ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.