ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් පාසල් සිසුවිය බරපතල තුවාල ලබා දිඹුල රෝහලට ඇතුළත් කළා. කොටගල නගරය අසළදී පසුගිය මස මෙම අනතුර සිදුව තිබුණා.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
Lankikaya Monday, 08 October 2018 03:10 PM
පාසැල් සිසුවියක් නේද?. එලදෙනක් වගේ පාර පනින්නේ. මොන පාසැලේ ද දන්නේ නෑ. සත්තුන්ට අකුරු කියලා දෙනවා වගේ ඇති. පාර පනින තැන හරියට කියලා දෙන්නේ නැති එක පාසැලේ විතරක් නෙවෙයි. අම්මා තාත්තාගෙත් වැරදි. වාහන කාරයට විතරක් බැනලා බෑ. අනතුරට පාසැලේ ගුරුවරුත්, දෙගුරුනුත් ඔය ආදර්ශය දුන්න වැඩිහිටියොත් සියල්ල වගකියන්න ඕනේ. මේවා නම් ලංකාවේ කවදා හැදෙයි ද දන්නේ නෑ.
Reply : 4 34
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd