පාරිභොගික කටයුතු අධිකාරිය යේ ගම්පහ දිස්ත්රික් කාර්යාලය මගින් දිස්ත්රික්කය පුරා සිදු කල වැටලීම වලින් වෙළඳුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ 18ක දඩ නියම කර ඇත. මේඅතර ප්රධාන සුපිරි වෙළෙඳසල් 6ක් ඇතුලත් බව වාර්ථාවෙයි. මෙම වැටලීම් අතර සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම් 43ක් අන්තර්ගතවන බව ඔවුන් පවසයි. සහල් වැඩි මිලට විකිණිම , කල් ඉකුත්වන දින හා නිශ්පාදිත දිනයන් සඳහන් නොකල සහල් ඇසුරුම් සහිතව විකිණිම ආදිය මේ අතර වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය