සංවිධානාත්මක අපරාධකරුවන්ට රටින් පිටවීම වෙනුවෙන් ව්‍යාජ ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මත්දව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකුට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.