එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන කිසිවෙකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සමගි ජන සන්ධානය සහ සිය පක්ෂය පැමිණි අවබෝධතා ගිවිසුම උල්ලංඝණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු අද(10දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.