දිවයිනේ 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දරුවන්ට පෝෂණවේදීන්ගේ නිර්දේශ අනුව ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට (25) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය..
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් පළාත් සභා වෙත වෙන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.