මත භේදයට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට මේ දක්වා කරනු ලැබූ විමර්නවලින් අණාවරණය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඊට වඩා ප්‍රශ්න පිටවී ඇත්නම් ඒ පිළිබවද ඕනෑම සාක්ෂියක් සමග දිවයිනේ පිහිටි ඔීනෑම ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කාර්යාලයක් වෙත පැමිණිලි කරන ලෙස පොලීසිය දෙමාපියන්ට දැනුම් දෙයි.