වලාන දූශණ මර්දන ප්‍රහාරක ඒ්කකයට ලද තොරතුරකට අනුව, මිනිස් සිරුරට ප්‍රභලව හානිකාරක තත්වයක් ඇති කරන රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන, ආලේපන වර්ග 1143ක් සමග පිටකොටුව දෙවන හරස්වීදියේ වෙළඳසල් හතරක හිමිකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.
අත්තඩංගුවට ගත් රූපලාවන්‍ය ආලේපන වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූල නොවන බවද වාර්ථා වී ඇත. අදාල වෙළදසල් හිමිකරුවන් කළගෙඩිහේන, මොරටුව හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොළීසිය පවසයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය