ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ප්රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.
එසේම ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්රදර්ශනය කිරීමට ද එකඟ වී ඇත.