නාමයෝජනා භාරගෙ අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරනය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
බොහෝ දෙනෙක් නගන ප්රශ්නය තමයි කවද්ද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්රකාශයට පත් කිරීමට සිදුවන්නේ නාමයෝජනා අරගෙන අවස් වන දිනයේ නාමයෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි.