පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල පැවැත්විමට කටයුතු කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසිය.
එම මැතිවරණය පැවැත්වීම සඳහා මේ වසරේ මුදල් වෙන්කර නොමැති බවත් ඔහු පැවැසිය.
මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.