පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවැරී ඇති බලතල අනුව ඒ ඒ පරිපාලන දිස්ත්රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් හා සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පහත පරිදි වෙයි