කොරෝනා ආසාදිතයන් ජපානයෙන් වාර්තා වීමෙන් අනතුරුව පළමු වරට එරටින් රෝගින් 314 ක් සිකුරාදා දිනයේදි වාර්තා වී තිබේ. එසේම සිකුරාදා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6කි.
නව ආසාදිතයන් අතරින් 89ක්ම ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වෙයි. ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.