2024 වසරේ පළමු කාර්තුවේදි ශ්රී ලංකා ආර්ථිකය සියයට 5.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 2023 පළමු කාර්තුවේදි ශ්රී ලංකා ආර්ථිකයේ හැකිලීම සියයට 10.7ක් විය.
2023 පළමු කාර්තුවට සමගාමීව 2024 පළමු කාර්තුවේදි ශ්රී ලංකා ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයෙන්හි කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් මෙසේ ආර්ථික වර්ධනය වේගවත් වී තිබේ.