ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd