පස්සර ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_37e83e22f4.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e5ab65686e.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2325c828a4.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2190881121.jpg)
ජායරෑප - ලුණුගල ප්රසන්න