ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විවිධ කාර්ය සාධක බළකා ප්‍රධානියෙකු ලෙස බැසිල් රාජපක්ෂ වශයෙන් පවුලක් විසින් රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙය කිසිදු ප්රජාතන්ත්රවාදී මූලධර්මයන්ට හෝ ජනතා පරමාධිපත්‍ය බලයකට යටත් පාලනයක් නොවන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එබැවින් නව පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීම උදෙසා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ජෙප්පා Thursday, 11 June 2020 06:37 AM
තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නෙ එම පවුල රජ පවුලක් කරන්න කියල හිතෙන්නෙ මට විතරද.
Reply : 1 1
Deepal Nirosh Thursday, 11 June 2020 11:24 AM
පාලනය ජනතාවට හිතකර හා වැඩදායක නම් පවුලක් නොවෙයි තනි පුද්ගලයෙක් වුවත් රට පාලනය කිරීමේ වැරැද්ද මොකද් ද? පවුල් පක්ෂ ගිනිය නොහැකි සංඛ්‍යාවකින් රට පාලනය කළ පසුගිය යහපාලන සමයේ රටට අත්වෙච්ච ප්‍රතිඵලය මොකද්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd