රාජ්ය සේවක පඩි වැඩි කිරීමක් හිතුමතේ කළ නොහැකි බවත් රාජ්ය සේවකයන්ට පමණක් නොව සෑම දෙනෙකුටම අපහසු කාලයක් බව ජනපතිවරයා සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.
"සමහර කණ්ඩායම් පඩි වැඩ කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. රාජ්ය සේවකයන්ට විතරක් නෙමෙයි මුලු රටටම ආමරුයි.
පඩි වැඩි කිරීම හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන් පඩි ගෙවීමට රාජ්ය ආදයමෙන් සියයට 35ක් වැය වෙනවා. රජයේ සේවක පඩි වැඩිකිරීමට සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් බදු වැඩි කරන්න වෙනවා. එහෙමත් නැත්නම් ණයට ගන්න වෙනවා."