ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දී තිබේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුව මෙම තනතුරට පත් කිරීමට කටයුතු කළේය.