වසර 130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පවරා ගැනීමට පසුගිය රජය ගත් තීරණය අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන හෙතෙම අද(09දා) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේය.