අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රින් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමරතව රජයේ වියත්පුර නිවාස සංකිරණයෙන්ද නිවාස ලබාගෙන ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස විකිණිමේදී සාමාන්‍ය විකුණුම් ක්‍රමවේදයෙන් බැහැරව මන්ත්‍රිවරන්ට පහසු ආකාරයේ ගෙවිමේ ක්‍රමයක් යටතේ මෙම නිවාස මිලදි ගෙන තිබුණි. ඔවුන් නිවාස සඳහා ගෙවිම් කිරිමට වසර 15ක කාලසිමාවක්ද ලබාගෙන තිබේ.

