ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #pmc #lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) September 10, 2021
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #pmc #lka
popular news
ජාතික රූපවාහිනියේ නව සභාපති වැඩ භාරගනියි
රාත්‍රි රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ට ලැබුණ අලුත්ම නියෝගය
වසන්තා හඳපාන්ගොඩ ජිවිතක්ෂයට
රුසියාව බලා පියාසර කළ ගුවන් යානයක් කඩා වැටෙයි
මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ගැටෙයි
ලංකාව හැඩය ගත් මැණිකක් සොයා ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd