හෙට (01) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.