ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති
ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
නාමල් කරුණාරත්න මහතා - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
වසන්ත පියතිස්ස මහතා - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
නලින් හේවගේ මහතා - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
ආර්. එම්. ජයවර්ධන මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගමගෙදර දිසානායක මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
නීතිඥ ටී. බී සරත් මහතා - නිවාස නියෝජ්‍ය අමාත්‍ය
රත්න ගමගේ මහතා - ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
අරුණ ජයසේකර මහතා - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
අරුන් හේමචන්ද්‍රා මහතා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර මහතා - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
චතුරංග අබේසිංහ මහතා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය නාමල් සුදර්ශන මහතා - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
රුවන් සෙනරත් මහතා - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය හංසක විජේමුණි මහතා - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
උපාලි සමරසිංහ මහතා - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
රුවන් චමින්ද රණසිංහ මහතා - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
සුගත් තිලකරත්න මහතා - ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
සුන්දරලිංගම් ප්‍රදීප් මහතා - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
නීතිඥ සුනිල් වටගල මහතා - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය සුසිල් රණසිංහ මහතා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.