නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවත් ඔහුට පක්ෂයේ සහාය ලබාදෙන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.
විජේදාස රාජපක්ෂ මහතාට දැන් ඇමතිකම ගැන ගැටලුවක් නොමැති බවද ඔහු පැවැසිය. එසේම තමන් නැවතවරක් ජනපතිධුරයට තරග නොකරන බවද හිටපු ජනපතිවරයා පැවැසිය.