ශ්රි ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්රික් මන්ත්රි අංගජන් රාමනාදන් හා කෑගල්ල දිස්ත්රික් මන්ත්රී දුෂ්මන්ත මිත්රපාල යන මහත්වරුන් ඉදිරි ජනපතිවරණයේදි ජනපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කර තිබේ.
අද පෙරවරුවේදි ඔවුන් මෙසේ ජනපතිවරයාට සහාය දක්වන බවට පවසා ඇත්තේ කොළඹ මල්පාරේ පිහිටි ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදි ජනපතිවරයා හමුවූ අවස්ථාවේදීය.