නැවත දැනුම් දෙනතුරු වහාම ක්රියාත්මක වන පරිදි වයඹ පළාතම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබේ.
ඒ වයඹ පළාතේ සිදුවූ නොසන්සුන්කාරි සිදුවිම් කිහිපයක් හේතුවෙනි. මීට පෙර කුලියාපිටිය ඇතුළු ප්රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළේය.
