පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නිති විද්‍යාලයේ පැවැති විභාගයක් සඳහා නිතිඥයින් දෙදෙනෙකුග් සහාය සහිතව පොනි සිටිමින් නිති උපාධිය නිති විරෝධී අකාරයෙන් ලබා ගෙන ඇත ිබවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය විසින් අපරාධ පරික්පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඒ අනුව මෙම පැමිණිල්ල වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂවරිය වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් දි තිබේ.