ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
සරෝජා සාවිත්‍රි - කාන්තා හා ළමා කටයුතු
ලාල් කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග
අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරිම් හා නිවාස අමාත්‍ය
රාමලිංගන් චන්ද්‍රසේකරන් - ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය
මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍ය
සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන
ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු
බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා
මහාචාර්ය සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය හා ජනමාධ්‍ය
සමන්ත විද්‍යාරත්න - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්
සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය
වසන්ත සමරසිංහ - වෙළද වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපාකාර සංවර්ධන
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය