නව කැබිනට් අමාත්‍යවරු මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව
ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාතළු
කෙහෙලිය රඹුක්වැල්ල - ජල සම්පාදන (සෞඛ්‍ය අමාත්‍යධුරයට අමතරව)
මහින්ද අමරවීර - කෘෂිකර්ම සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ - කර්මාන්ත අමාත්‍ය (වැවිලි කර්මාන්ත අමාත්‍යධුරයට අමතරව)
විදුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - පරිසර අමාත්‍ය
රොශාන් රණසිංහ - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබේ.