පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස පෙලොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.
අග්‍රාමාත්‍ය හරින් අමරසූරිය මහත්මිය විසින් ඔහුගේ නම යෝජනා කල අතර සභානායක බිමල් රත්නායක මහතා එය ස්ථිර කළේය. අශෝක රංවල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්විමත් සමගින් ඒම ධුරය හිස්විය.