නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ. ජනපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙමින් තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල් හා ආර්ථක කටයුතු
නිමල් සිරිපාල - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ආචාර්ය සරත් අමුණුගම - විදේශ කටයුතු
මහින්ද සමරසිංහ - වරාය හා නාවික
මහන්ද අමරවීර - කෘෂිකර්ම
රංජිත් සියඹලාපිටිය - විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති
ආචාර්ය විජයදාස රාජපක්ෂ - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ, ග්‍රාමීය ආර්ථික කටයුතු
ෆයිසර් මුස්තාපා - පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා
ඩග්ලස් දේවානන්ද - නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
ආරුමුගම් තොණ්ඩමන් - උඩරට නව ගම්මා, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
වසන්ත සේනානායක - සංචාරක හා වනජීවී
වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ආනන්ද අලුත්ගමගේ - සංචාරක හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය











