ජාතික ජනබලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කලුතර දිස්ත්‍රක්යේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැන්ට අභියොගයක් කරමික් මෙසේ කියා සිටියේය.
මං අභියෝග කරනව පුළුවන්නම් කළුතර දිස්ත්රක්කයෙන් ඔය පහුගිය පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රී වරුන්ගෙන් තුන්දෙනෙක් පාර්ලිමේන්තු එන්නේ නෑ කියල. ඹය ඇමතිකම් දරපු අය, මන්ත්රීකම් දරපු අය ඔක්කොම ගෙවල්වලට යවනවා ජනතාව මේ ඡන්දෙදි.
කළුතර දිස්ත්‍රික්යේ නම් අපි මන්ත්‍රී ධූර එකොළහෙන් අටක් ගන්නවාමයි. මම කියන්නේ කවුරු හරි එහෙම කියනවානම්, ඇවිල්ල අපිත් එක්ක ඔට්ටුවක් අල්ලන්න. අපි ලෑස්තියි ඒකට.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය