ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙක් ලෙස ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රීධුරයට මෙසේ ධම්මික පෙරේරා මහතා පත්කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_cda8477a35.jpg)