වැඩ තහනමකට ලක්ව ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණ ඇති බව පොලීසිය පැවසීය.
මාතර වැලිගම ප්රදේශයේ සිදුවූ සිද්ධියකට අදාළව ඔහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කරනු ලැබිණි.