මැතිවරණ කාලසිමාවේදි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්රවර්ධනයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කර තිබේ.
බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්රවර්ධනය සඳහා වන විඩියෝ , වෙළෙඳ දැන්විම් සඳහා යොදා ගැනිමේ ප්රවණතාවක් පවතින බවට නිරික්ෂණ සංවිධාන විසින් කොමිසමට ඉදිරිපත් කර පැමිණිල්කට අනුවයි.